දේශීය

වෙලේ සුදාගේ ගෝලයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – වෙලේ සුදාගේ තවත් ගෝලයෙකු මීගොඩ-මාදුලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ හෙරොයින් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

මහනුවර උඩුදුම්බර නායයෑමක් ; නිවාස කිහිපයකට දැඩි හානි

Editor O

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment