දේශීය

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

(UTV |කොළඹ) – පසුගිය සඳුදා සිට මාර්ග වල මංතීරු නීතය ක්‍රියාත්මක කිරීමට යාමේදී  එහි දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළේ පොලිස් කාන්තාවන්ය.

එම කාන්තා නිලධාරීන් අද(16) සිට එම රාජකාරි වලින් ඉවත් කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් කොළඹට ඇතුළු වන සියලූ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වේ.

 

Related posts

කොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

සනත් නිශාන්ත ගැන නීතිපති තීරණය දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment