දේශීය

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

(UTV |කොළඹ) – පසුගිය සඳුදා සිට මාර්ග වල මංතීරු නීතය ක්‍රියාත්මක කිරීමට යාමේදී  එහි දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළේ පොලිස් කාන්තාවන්ය.

එම කාන්තා නිලධාරීන් අද(16) සිට එම රාජකාරි වලින් ඉවත් කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් කොළඹට ඇතුළු වන සියලූ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වේ.

 

Related posts

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව CID විමර්ශනයක් ඇරඹීමට නියෝග

Mohamed Dilsad

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද

Editor O

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත් කරයි

Editor O

Leave a Comment