දේශීය

කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයි.එම්.වී. ප්‍රේමලාල් මහතා පත්වී ඇත.

ඒ එම මහනගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන්.

Related posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

Mohamed Dilsad

Leave a Comment