දේශීය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වීමට නියමිතය.

අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Mohamed Dilsad

රත්නපුරේ වතු යායකින් දරු දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

Editor O

Leave a Comment