දේශීය

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන “වෙලේ සුදාගේ”  සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කේරළ ගංජා තිබු බව පොලීසිය පවසයි.

මේ අතර , දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලියන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1205 දෙනෙක් ද , වරෙප්න්තු නිකුත් කර තිබු පුද්ගලයින් 1143 දෙනෙක් ද සිටින බව පොලීසිය පවසයි.

Related posts

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Mohamed Dilsad

මත් ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ වහා මැඩලිය යුතුයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

Leave a Comment