දේශීය

පොලිසියේ 38 කට උසස් වීම්

(UTV | කොළඹ) – පොලිස් අධිකාරි තනතුරේ සේවය කරන 38 දෙනෙකුට උසස් වීම් පිරි නැමේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි  ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව එම උසස්වීම් ලබාදී තිබේ.

Related posts

තවත් ආසාදිතයින් 363ක්

Mohamed Dilsad

සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

Mohamed Dilsad

වව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාර

Editor O

Leave a Comment