දේශීය

ලක්‍ෂ 15ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(UTV |පුත්තලම) – පුත්තලම නගරයේ දී හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පොලිසිය භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බව පොලිසිය කියයි.

Related posts

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති මාලිමාවෙන් : උප සභාපති කොමියුනිස්ට් පක්ෂයෙන්

Editor O

තවත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සරසවිවලට ඇතුළත් කරගන්නා සිසුන් 12,000 කින් වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment