දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

(UTV | කොළඹ) – සැප්තැම්බර් 21 වනදායින් ආරම්භ වන සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් මෙම ක්‍රියාමාර්ගය අරඹන බවයි ඔවුන් ප්‍රකාශකර සිටින්නේ.

ඊයේ රැස්වූ එම සංගමයේ විධායක සභාව මෙම තීරණයට එළඹ ඇත.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment