විදෙස්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි බලපෑම්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රාත්‍රී කාලයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස එරට ජනතාව විසින් රජයට බලපෑම් එල්ල කරමින් සිටියි.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment