දේශීය

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ නාදුනන මළසිරුරක්

(UTV | කොළඹ) – කැපුම්තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.

 

Related posts

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිවේදනය මෙන්න

Editor O

කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයි

Editor O

Leave a Comment