විදෙස්

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

(UTV | ඇමෙරිකාව) – 2021 වසරේ ත්‍යාගයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමද යෝජනා වී ඇත.

නෝර්වීජියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා අර්බුද නිරාකරණයට ජනාධිපතිවරයා විසින් දරන ප්‍රයත්න පදනම් කරගෙනයි.

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාම ක්‍රියාදාමයක් සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් සති කිහිපයකට පසු ට්‍රම්ප් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වීමද විශේෂත්වයක්.

Related posts

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

මැලේසියාවෙන් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයාගනී

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ට්විටර් ප්‍රධාන විධායකගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment