කලා

සල්මාන් ඛාන්ගෙන් ඉන්දීය පවුල් 70 කට නිවාස

(UTV | ඉන්දියාව) – බොලිවුඩයේ සිනමා නළු සල්මාන් ඛාන් විසින් මහාරාෂ්ට් ප්‍රාන්තයේ කිදාපූර් ගම්මානයේ ජීවත්වන ඉන්දීය පවුල් 70 කට නිවාස ඉදිරි කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙන බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.

මීට පෙර දිනයකදි ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසාවෙන් කැඩි ගිය කිදාපූර් ගම්මානයේ පැරණි නිවාස වෙනුවට සල්මාන් ඛාන් විසින් ඔවුන්ට අලුත් නිවාස 70 ක් ලබාදීමට මේ වනවිට කටයුතු කර තිබේ.

සල්මාන් මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසිමට සූදානම්ව සිටියේ ‘රාධේ’ චිත්‍රපටය තුළින් වුවද එය ‘කොරෝනා’ රෝගය නිසාවෙන් ප්‍රදර්ශනය කිරිමට නොහැකි වි තිබේ.

 

Related posts

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

සල්මාන් සිය මස්සිනා සමඟ එකම චිත්‍රපටයක

Mohamed Dilsad

ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර් ලොව හොඳම සිනමා නළුවා වෙයි

Mohamed Dilsad

Leave a Comment