විදෙස්

හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට ඇතුලු වෙයි

(UTV | දකුණු කොරියාව) –  හයිෂෙන් සුළි කුණාටුව මේ වන විට දකුණු කොරියාවට ඇතුලු වී තිබෙන බව  විදෙස් මාධ්‍ය පවසයි.

එරට දෙවන විශාලතම නගරය වන බූසාන් නගරයට උතුරින් පිහිටි උල්සාන් නගරයට එය කඩා වැදී ඇත.

ගුවන් තොටුපළ 10 ක පමණ ගුවන් ගමන් වාර 300 ක් මේ හේතුවෙන් අවලංගු කර තිබෙන අතර අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පකිස්ථාන අගමැතිටත් කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Mohamed Dilsad

චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment