විදෙස්

ඉන්දියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 ක පිරිසක් සිරවෙයි

මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47 ක් තිබූ බව පොලීසිය පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළගාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරන අතර 17 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

Related posts

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

කෙන්යාවේ ජනපති දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරක්ෂාව තර කරයි.

Mohamed Dilsad

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment