විදෙස්

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

(UTV| ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා සැන්චෙස් තම ආණ්ඩුවේ අයවැයට නීති සම්පාදකයින් ඡන්දය දුන් පසු අප්‍රේල් 28 වන දා මහ මැතිවරනයක් කැඳවන බව පැවසුවේය

ඔහු මේ බව කැබිනට් රැස්වීමෙන් පසු මාධ්ය හමුවක් අමතමින් පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉම්රාන් ඛාන් නැවතත් සාකච්ඡාවට අත දිගුකරයි

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට අවසර

Mohamed Dilsad

සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනී

Mohamed Dilsad

Leave a Comment