දේශීය

හර්ෂ – දිලුම් – හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.

මීට අමතරව , නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

Related posts

දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

Editor O

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

Editor O

Leave a Comment