දේශීය

ශ්‍රී ලන්කන් සේවකයින් රැසක් විශ්‍රාම යැවීමට බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

 

 

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදනය වූවන් හය ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

Leave a Comment