දේශීය

හර්ෂ – දිලුම් – හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.

මීට අමතරව , නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

Related posts

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

පිටි කිලෝ එකක නව මිල මෙන්න

Mohamed Dilsad

තැපෑලට අතිකාල දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment