ගොසිප්

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවසන් කරයි.

ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම තහනම් කිරීම සිදු කර ඇති බව වාර්තාවේ.

Related posts

මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනයට [PHOTOS]

Mohamed Dilsad

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment