ගොසිප්

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

(UTV | ගාල්ල) – උපාධිධාරීන් 60,000 කට පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 237 දෙනෙකුට පත්වීම් ප්‍රධානය පසුගියදා සිදුකරනු ලැබීය. 

ඒ , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙම උපාධිධාරීන් අතර ආබාධිත තත්ත්වයේ පසුවන ඇල්පිටිය නාගහතැන්න ප්‍රදේශයේ පදිංචි ට්‍රිශීලා මධූ ගුණවර්ධන මෙනෙවියද ඇතුළත් විය.

1998 වසරේදී ඇය 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වැලඳුණු උණ රෝගයකින් පසුව දෙපා අප්‍රාණික වී මෙම අවසනාවන්ත තත්ත්වය උදාවිය.

කෙසේවෙතත් එයින් නොසැලුණු ට්‍රිශීලා හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ ද ඉහළින් සමත් වී 2007 වසරේදී රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 2013 වසරේදී කලා උපාධිය ලබා ගැනීමට සමත් වූවාය.

Related posts

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

Mohamed Dilsad

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

ආණමඩුව ප්‍රදේශයේ තරුණයෙක්ට තුන්වරක්ම කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment