ගොසිප්

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවසන් කරයි.

ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම තහනම් කිරීම සිදු කර ඇති බව වාර්තාවේ.

Related posts

චීනය, කොළඹ පෞද්ගලික රෝහලක PCR බ්ලැක් ලිස්ට් කරයි

Mohamed Dilsad

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන්න රජය සුදානම්

Mohamed Dilsad

තමන් මිය ගිය පුවත අසත්‍යක් බවට පාකිස්තාන ක්‍රිකට් තරුවකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment