දේශීය

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

(UTV | කොළඹ) – විසිවන සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය.  

ඒ , කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට දින වෙන් කළා – කැබිනට් ප්‍රකාශක

Editor O

බරපතළ අවදානමකට අත වනන උභතෝකෝටික ප්‍රශ්නය

Mohamed Dilsad

කුරුණෑගල සහ කුලියාපිටියේ තවදුරටත් හුදෙකලා වන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment