දේශීය

බස්නාහිර සිදුකළ වැටලීමකදී 1287 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුල ඊයේ (06) දින සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 519 ක්, විවිධ අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවන් 73 ක්, දූෂණ වැරදි සඳහා සැකකරුවන් 637 දෙනෙක් ඇතුළත් වෙයි.

Related posts

දුම්රිය බිලිගත් එකම පවුලේ සිව්දෙනා

Mohamed Dilsad

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

දෙනවක ගඟෙන් පිරිමි මළ සිරුරු දෙකක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment