දේශීය

වැලිකඩ කාන්තා වාට්ටුවෙන් තවත් තහනම් භාණ්ඩ රැසක්

(UTV | කොළඹ) – වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ Y වාට්ටුවේ සිදුකළ හදිසි වැටලීමකදී තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ එම වැටලීමේදී ජංගම දුරකතන 13 ක්, සිම් කාඩ් 7 ක් සහ බැටරි 150 ක් එහිදී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

Leave a Comment