දේශීයප්‍රමුඛ පුවත 1

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

(UTV |කොළඹ) –  ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි.

ඒ එම කොමිසම හමුවේ පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.

Related posts

මිරිදිය ධීවර කර්මාන්තය ට සහ කිතුල් කර්මාන්තයට රක්ෂණයක්

Editor O

අගාධයේ තිබූ රට ඔසවා තැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්

Editor O

මහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment