දේශීය

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනේ

(UTV | කොවිඩ් 19) – ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 05 දෙනෙකු කටාර් සිටද , 03 දෙනෙකු ඉන්දියාවේ සිටද තවත් 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබුණි.

 

Related posts

අද පාර්ලිමේන්තුවේ කටයුතු

Mohamed Dilsad

තෙල් ගහන්න වාහන අංක තහඩු මාරු කළොත් හිරේ

Mohamed Dilsad

ඉහළ ගිය තෙල් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment