දේශීය

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 මීගමුවේදී අත්අඩංගුවට

(UTV | ගම්පහ) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු මීගමුවේදී  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයන් යාපනය ප්‍රදේශයේ සිට මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සැක පළකරයි.

මෙහිදී රුපියල් මිලියනයක මුදල් ප්‍රමාණයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

පෑලියගොඩ මාළු තොග මිල පහළට

Mohamed Dilsad

Leave a Comment