විදෙස්

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

(UTV | ඉන්දියාව) – ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 82, 860 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එය මෙතෙක් රටකින් එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාදිතයන් ගණනද වෙයි.

ගතවූ පැය 24 තුළ අමෙරිකාව , බ්‍රසීලය සහ ඉන්දියාවෙන් 1000 ඉක්මවූ කොරෝනා මරණද සටහන්වී තිබේ.

Related posts

පුද්ගලයින් 165 ක් සමග ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

ජපානය සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ සිදුකරයි.

Mohamed Dilsad

පකිස්ථානයේ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment