විදෙස්

පුද්ගලයින් 165 ක් සමග ගුවන් යානයක් අනතුරට

(UTV|චීනය) – චීනයේ ද Xiamen ගුවන්සේවයට අයත් බොයිං 737 දරණ ගුවන් යානයක් ,මගීන් හා කාර්ය මණ්ඩලයේ 165 ක් සමග පිලීපිනයේ මැනිලා ගුවන්තොටුපලට ගොඩ බැස්විමේදි ධාවන පථයේ ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

ගිණිකොණ දිග චිනයේ සිට පිලීපිනයේ මැනිලා නුවර බලා පියාසර කළ මෙම ගුවන් යානය අද (17) පිලිපින වේලාවෙන් පස්වරු 04 ට අනතුර පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමේ යෝජනාවට අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදනය වීමෙන් නිවුන් සොහොයුරියන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පකිස්තානයේ මගීන් රැගත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment