දේශීය

තවත් අපරාධකරුවෙකු මාලිගවත්තේදී අත්අඩංගුවට

(UTV |කොළඹ) – අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් මාලිගාවත්ත ලීමෝලවත්ත ප්‍රදේශයෙදීය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.

Related posts

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

Editor O

Leave a Comment