දේශීය

තවත් අපරාධකරුවෙකු මාලිගවත්තේදී අත්අඩංගුවට

(UTV |කොළඹ) – අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් මාලිගාවත්ත ලීමෝලවත්ත ප්‍රදේශයෙදීය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.

Related posts

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

Editor O

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment