ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

(UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් සුදානම් කෙරේ.

ඒ ලබන නොවැම්බර් මාසයේදීය.

පර්ත් හිදී එම ටෙස්ට් තරගය පැවැත්වීමට සැළසුම් කර ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Related posts

මහේල ජයවර්ධන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට?

Mohamed Dilsad

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

Mohamed Dilsad

ටෙස්ට් තරඟ නරඹන්නන් ගෙන්වා ගැනීම අසීරු බවට ටෝෆල්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment