ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

(UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් සුදානම් කෙරේ.

ඒ ලබන නොවැම්බර් මාසයේදීය.

පර්ත් හිදී එම ටෙස්ට් තරගය පැවැත්වීමට සැළසුම් කර ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Related posts

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

Mohamed Dilsad

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Mohamed Dilsad

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

Mohamed Dilsad

Leave a Comment