දේශීයප්‍රමුඛ පුවත 3

මහනුවර කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශයට

(UTV | මහනුවර) – මහනුවර, තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ සිදුවූ කම්පනය සම්බන්ධයෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මහනුවර, තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශ වලින් ඊයේ රාත්‍රී 8.30 ට පමණ කිසියම් කම්පනයක් සිදුවූ බව, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළහ

Related posts

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ගැටුමකින් 05 කට තුවාල

Mohamed Dilsad

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

Mohamed Dilsad

Leave a Comment