දේශීය

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් ග්‍රෑම් 94ක් ප්‍රවාහනය කරමින් සිටියදීය.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ආයතන 457ක් කෝප් කමිටුවට කැඳවයි

Editor O

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

සැලසුම් කළ තිබු දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment