දේශීය

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලට ගුවන් පාලම් දෙකක්

(UTV | කොළඹ) – කොළඹ නගරය තුළ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 06 ක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර තිබෙන අතර , මෙම යෝජනාව මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

Editor O

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

Mohamed Dilsad

Leave a Comment