විදෙස්

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි දරුවෙකු බේරා ගැනේ

(UTV |ඉන්දියාව) – කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි සිව් හැවිරිදි දරුවෙකු බේර ගැනේ.

ඒ පැය 18ක කාලයකට පසුව බව ඉන්දීය වාර්තා පවසයි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගියේය.

එහිදී සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ මුදා ගැනීමට සහන සේවකයින් කටයුතු කර කල අතර පසුව සිදුකළ සෝදිසියකදී සුන්බුන් අතර සිර වී සිටි කුඩා දරුවා  නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

Mohamed Dilsad

යුරෝපයේ රටවල් රැසක් යළිත් කොරෝනා නීති දැඩි කරයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

Mohamed Dilsad

Leave a Comment