දේශීය

අධිවේගී මාර්ගයේ කොටසක් වසයි

(UTV |කොළඹ ) – අධිවේගී මාර්ගයේ කොටසක්  වසා දමා තිබේ.

ඒ අධිවේගී මාර්ගයේදී සිදුවූ අනතුරක් හේතුවෙනි.

කඩුවෙල සහ කඩවත  අතරදී ජීප් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Related posts

ආරක්ෂිත හිස් වැසුම් දාන්නැයි පාපැදිකරුවන්ට උපදෙස්

Mohamed Dilsad

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

Mohamed Dilsad

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment