දේශීය

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

(UTV |කොළඹ ) – තවත් කොරෝනා රෝගීන් දස දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙලෙස හදුනා ගෙන ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි.

මේ අනුව මෙරටින් වර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් ගණන 2981කි.

Related posts

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

Editor O

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment