විදෙස්

මාලදිවයිනේ හිටපු ජනාධිපතිටත් කොරෝනා

(UTV | මාලදිවයින) –  මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19  ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන ලද පරික්ෂාවකදී තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

අබ්දුල් ගයුම් මහතා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇති බව ද විදෙස් වාර්තා පවසයි.

Related posts

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට නොසිතූ කොන්දේසියක්

Mohamed Dilsad

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටට

Mohamed Dilsad

Leave a Comment