දේශීය

දුම්රියක් මරදානේදී පීලි පැනීමට ලක්වෙයි

(UTV |කොළඹ) – උදෑසන  08/50 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට සහ යාපනය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනීමට ලක්වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment