දේශීය

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

(UTV | කෝවිඩ් -19)  – කොරෝනා රෝගියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 27 දෙනෙකු ද ඇතුළුව අද දින නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් 138 ක් යවා ඇති බව හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 5089 දෙනෙකු මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 39 ක 4883 දෙනෙකු තවමත් රැඳී සිටින බවයි.

Related posts

කොළඹට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

Editor O

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීමේ උත්සාහයක් ⁣නිසා උණුසුම් තත්ත්වයක්..!

Editor O

Leave a Comment