දේශීය

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 477 ක් ඇතුළු සැකකරුවන් 1,141ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

නොරොච්චෝලේ සේවකයන් සිව් දෙනෙක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

කොරෝනා සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment