දේශීය

කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 780 ක් සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

අද(24) ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

Mohamed Dilsad

අද විදුලි කප්පාදුව වැඩිවෙයි

Mohamed Dilsad

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

Mohamed Dilsad

Leave a Comment