දේශීය

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (24) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment