දේශීයප්‍රමුඛ පුවත 2

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

(UTV |කොළඹ) – බන්ධනගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවීමට පියවර ගැනේ.

ඒ අනුව අද (24) සිට වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවෙනු ඇත.

Related posts

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

කොරෝනා වෙනුවෙන් රජයට මිලියන 70,000ක වියදමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment