විදෙස්

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

(UTV | දකුණු අප්‍රිකාව) – ලොව වයස්ගතම පුද්ගලයා වන දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙඩී බ්ලොම් මියගිය බව විදෙස් වාර්තා පවසයි.

වයස අවුරුදු 116ක් වන ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී මියගොස් ඇත.

කෙසේවෙතත් ෆ්‍රෙඩී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව නොමැති බව ද සඳහන් වේ.

1904 වසරේ මැයි මස 08 වැනිදා උපත ලැබූ බව සඳහන්.

ෆ්‍රෙඩී බ්ලොම්ගේ පවුලේ සියලු සාමාජිකයින් 1918 වසරේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

Related posts

ජපානයේ සියලුම සංචරණ සීමා ඉවත් කෙරේ

Mohamed Dilsad

මාලි ජනපති සහ අගමැති හමුදා භාරයට ගනී

Mohamed Dilsad

ඉන්දියාවටත් අද අලුත් ජනාධිපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment