විදෙස්

ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු  ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ.

අද(02) මෙම සිරුරු සොයාගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ සහ ආපදා අංශ එක්ව මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉහළම රට නම් කරයි

Mohamed Dilsad

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

Leave a Comment