ගොසිප්

මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනයට [PHOTOS]

(UTV | කොළඹ) – ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සංරක්ෂණය කරන ලද සිරුර වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බී.රත්නායක මහතා විසින් නිරික්ෂණය කරනු ලැබීය.

කොළඹ ජාතික කෞතුකාගාරයේ කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනය සදහා සංරක්ෂණය කර තිබෙනවා.

මීට ප්‍රථම දෙණියාය මවුල්දෙණිය ප්‍රදේශයේ මන්දකට හසුවි මිය ගිය මෙවැනිවම කළු කොටියෙකුගේ සිරුර ගිරිතලේ ජාතික වනජීවි පුහුණු කෙන්ද්‍රයේ සංරක්ෂණය කර ඇත.

 

Related posts

නිලනිවාස භාර නොදුන් බවට හිටපු රජයේ ඇමතිවරුන් පිරිසකට චෝදනා

Mohamed Dilsad

‘මම ජනතාවගේ මිතුරෙක්’ – රනිල් කියයි

Mohamed Dilsad

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

Leave a Comment